EXCLUSIVE :මහින්ද සමරසිංහ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කොට තිබේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
EXCLUSIVE :මහින්ද සමරසිංහ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි!
2021-09-18T10:50:00+05:30
Gossip Lanka Hot News






