gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද යාපා රටේ ප්‍රධානියා වෙයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනට ගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඇමරිකාවේ දී පැවැත්වෙන 76 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පිටත්ව ගිය බවයි.

එළඹෙන 21 වෙනිදා මෙම සමුළුව ඇමරිකාවේ නිවුයෝක් නගරයේදී ආරම්භ වෙයි.
මෙම සමුළුවේ දී ජනාධිපතිවරයා තවත් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මේ වන විට ඉතාලි සංචාරයක යෙදී සිටියි.
ඒ අනුව දැනට මෙරට තුල සිටින ප්‍රධානියා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka