මධ්‍යසාර Online නොදීම පාපයක් බව මහින්ද කියයි
මධ්‍යසාර, ඔන්ලයින් බෙදා හැරීමේ අවසරය ලබා නොදීම හෝ එය වැලැක්වීම පාපයක් බව හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ "බෙහෙත්, ආහාර අධ්‍යාපනය සේරම ඔන් ලයින්. ඇල්කොහොල්?" යනුවෙනි.
ඒ අනුව එම සටහනේම අදහස් පළ කරමින් ඔහු කියා සිටින්නේ "මධ්‍යසාර, ඔන්ලයින් බෙදා හැරීමේ අවසරය ලබා නොදීම හෝ එය වැලැක්වීම පාපයක්" බවයි.
එම සටහන පහතින්
මධ්‍යසාර Online නොදීම පාපයක් බව මහින්ද කියයි
2021-09-18T15:39:00+05:30
Gossip Lanka Hot News







