ලංකා රෝහලේ බෝම්බකරුගේ අයියයි අක්කයි හිටපු කොටි!
ලංකා රෝහල් වැසිකිලියක කාලබෝම්බය ඇටවූ සැකකරුගේ සහෝදරයා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බව හෙළිවී ඇත.
ඔහු මේ වන විට ආරක්ෂක අංශවලට ඔත්තු සපයන අතර ඔහු ලබාදුන් තොරතුරු මත පසුගිය කාලයේ සාර්ථක වැටලීම් රැසක් සිදුකර ඇතැයිද පොලිස් විමර්ශන වලින් තහවුරු වී ඇත.
සැකකරුගේ සහෝදරියක්ද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බව හෙළිවී තිබුණි.
-අරුණ
ලංකා රෝහලේ බෝම්බකරුගේ අයියයි අක්කයි හිටපු කොටි!
2021-09-18T15:30:00+05:30
Gossip Lanka Hot News






