gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොහාන් ගැන පරීක්ෂණ පැවැත්වෙනවා... අවදියෙන් ඉන්න... අගතියක් වෙනවා නම් මාධ්‍ය ප්‍රශ්න කරන්න - ඩලස් බැලන්ස් වෙයි (video)

ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ සිද්ධිය පිළිබදව අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වෙන බවත්, මේ පිළිබද සියල්ලන්ම අවදියෙන් සිටිය යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අධිකරණ අමාත්‍යවරයාද කැබිනට් මණ්ඩලයේදී හිටපු විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇති බවද ඒ මහතා කීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අගතියක් සිදුවන්නේ නම් මාධ්‍යට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි බවය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka