gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සැගවූ තොග සොයා ඩඩ්ලිගේ සහල් මෝලට යලිත් අධිකාරියෙන් පනී!

පොළොන්නරුව ප්‍රධාන සහල් මෝල් 04ක් 03 පෙරවරුවේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතාගේ පරීක්ෂාවට ලක් කෙරිණි. නිපුන, අරලිය, ලත් සහල් සහ නිව් රත්න යන සහල් මෝල් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එම සහල් මෝල් සතු සහල් තොග පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෙන තිබේ.

සහල් මොල් හිමියන් නිකුත් කරන සහල් තොග සහ තොග මිල ගණන් පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදීමටත් පසුව එම මිල ගණන් ප්‍රසිද්ධ කිරීමටත් සහල් මෝල් හිමියෝ එකඟතාවය පළ කළහ.

එමෙන්ම තමන් සතු වී තොග කඩිනමින් සහල් බවට පත් කර, රජය මගින් නියම කර ඇති පාලන මිල යටතේ වෙළෙඳපොළට අඛණ්ඩව සැපයීමට  පියවර ගන්නා බව ද සහල් මෝල් හිමියෝ සඳහන් කළහ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

– ADA


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka