චීනයේ කොරෝනා පාලනය වුනේ මගෙ බෙහෙතෙන්.. කොරියාවේ අගමැතිද ගන්නේ එම බෙහෙතයි - ලංකාවේ ආයුර්වේද දොස්තර කියයි (video)
චීනයේ වුහාන් වල කොරෝන වයිරසය පාලනය වූයේ තමන් විසින් නිෂ්පාදනය කල ඹෟෂධය නිසා බව බණ්ඩාරනායක ආයුර්වේද අනුස්මරණ රෝහලේ ප‍්‍රධාන විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශිහාන් අජ්මීර් මහතා සඳහන් කරයි. කොරියාවේ අග‍්‍රාමාත්‍යවරයාද කොරෝනා වෛරසය සඳහා භාවිතා කරන්නේ තම ඖෂධය බවත් ඔහු පවසයි.
කොරෝනා සඳහා එන්නත ලබා ගත් අයටද මෙම ඖෂධය මගින් ආරක්ෂාව වැඩි කරන ඔහු කියා සිටියි.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල කාරක සාකච්ඡාවකට එක්වෙමිනි.
චීනයේ කොරෝනා පාලනය වුනේ මගෙ බෙහෙතෙන්.. කොරියාවේ අගමැතිද ගන්නේ එම බෙහෙතයි - ලංකාවේ ආයුර්වේද දොස්තර කියයි (video)
2021-09-03T22:52:00+05:30
Gossip Lanka Hot News