gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියලු දෙනාම ලැජ්ජා විය යුතුයි... යට ඇදුම් නෑ කියා මැරෙන්නෙ නෑ - දිලුම් අමුණුගම

පිටරටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

නමුත් කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් මිය යන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව ද පැවසූ අමාත්‍යරයා පැවසූ අතර ඊට වඩා ඇඳුම් නැතිව සිටීම හොඳ බවද කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka