කප්පම් ගන්න ඇමතිවරයෙක් ගැන ප‍්‍රකට සමාගම් හිමිකරුවෙක් හෙලි කරයි.. රජයේ ඉඩම් අක්කරයක් ශත 75යි - (video)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර රුපියල බැගින් වූ බදු මුදලකට ලබා දී ඇතැයි මල්දෙණිය වතු සමාගමේ සභාපති ධම්මික එළියපුර මහතා සදහන් කරයි.
මේ සඳහා දකුණේ ඇමතිවරයකුට කප්පම් දෙමින් ඇති බවත් ඒ සඳහා සමාගම් විසින් අත දිග හැර වියදම් කරන බව ද ඔහු හෙළිදරව් කළේය.
මිලියන හත්දහසක් පමණ වටිනා කර්මාන්ත ශාලා සියල්ල ගලවා යකඩ වලට විකුණා ඇති බවත් මේ ගැන කාට කිව්වත් පලක් නැති බව ද ඔහු කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
කප්පම් ගන්න ඇමතිවරයෙක් ගැන ප‍්‍රකට සමාගම් හිමිකරුවෙක් හෙලි කරයි.. රජයේ ඉඩම් අක්කරයක් ශත 75යි - (video)
2021-09-23T07:47:00+05:30
Gossip Lanka Hot News





