gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හාමුදුරුවො කාගෙ ප්‍රකාශකද? ගෝඨා පිටරට ගිහින් ගහන ඩබල් ගේම මොකද්ද? රාසමාණික්කම් පාර්ලිමේන්තුව හොල්ලයි - (video)

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පසුගිය දිනෙක හිරු මාධ්‍ය නාළිකාවට පැමිණ පාස්කු ප්‍රහාරය සහ මුස්ලිම් ආගම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා සදහන් කර සිටියේය.

මෙහිදී මන්ත්‍රීවරයා ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බවට බරපතළ චෝදනාවක්ද එල්ල කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා අමෙරිකාවට ‌ගොස් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ජා කිරීමට කැමැති බව කියමින් දෙබිඩි චරිතයක් රගපාන බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මන්ත්‍රීවරයා අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ ක ආකාරයක්ද දැකගත හැකිවිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka