ඒලියන්ත වයිට් මහතා කොරෝනාවලින් මියයයි!
විශ්ව ශක්තියෙන් රෝග සුවකරන බව පවසා සිටි දොස්තර එලියන්ත වයිට් මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් අද (22) අභාවප්‍රාප්ත වී තිබේ.
කොවිඩ් තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුගේ තත්ත්වය වඩාත් බරපතල වීම නිසා පසුව ගාල්ල කරාපිටිය රෝහලට වෙත ද යොමු කර තිබිණි.
ඒ එහි ඇති විශේෂ ශ්වසන උපකාරක යන්ත්‍රයක් ආධාරයෙන් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහාය.
ඔහුව ඇතැමුන් රාජකීය ජීවකයා ලෙස ද හඳුන්වනු ලබන අතර ඒ මහතා අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍යවරා ලෙසද කටයුතු කළ අයෙකි.
ඒලියන්ත වයිට් මහතා කොරෝනාවලින් මියයයි!
2021-09-23T02:01:00+05:30
Gossip Lanka Hot News





