අද මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන මෙන්න, 30ට අඩු මරණ 4ක් ඒ අතර - සමස්ත ගණන 10, 504යි
තවත් කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණ 184ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 87 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.
අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් ද එම මියගිය පිරිස අතරට අයත් වෙයි.
අද මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන මෙන්න, 30ට අඩු මරණ 4ක් ඒ අතර - සමස්ත ගණන 10, 504යි
2021-09-07T21:25:00+05:30
Gossip Lanka Hot News






