වාහන තහනම මැද මහබැංකු අධිපති කෝටි 5ක ජිප් එකක් අරන්! හිටපු ඇමැතිගෙන් හෙළිදරව්වක්!
මහබැංකු අධිපති, මහාචාර්ය ඩබ්.ඞී ලක්ෂ්මන් මහතා, රජයේ මුදලින්, රුපියල් ලක්ෂ 500 ක් වටිනා වාහනයක් මිලදීගෙන ඇති බව හිටපු අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් චෝදනා කර ඇත.
අදාළ චෝදනාව ඉදිරිපත් කරමින්, අජිත් පී පෙරේරා මහතා ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන අපි මෙසේ උපුටා දක්වමු.
මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබද මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් අදහස් පළව නැතත් අජිත් පෙරේරා මහතා නීතීඥයකු වන බැවින්ද, හිටපු අමාත්‍යවරයකු වන බැවින්ද සංශෝධනයකින් තොරව මෙම සටහන පළ කිරීමට අපි පියවර ගත්තෙමු.
උපුටා ගැනීම : mawratanews
වාහන තහනම මැද මහබැංකු අධිපති කෝටි 5ක ජිප් එකක් අරන්! හිටපු ඇමැතිගෙන් හෙළිදරව්වක්!
2021-09-03T21:23:00+05:30
Gossip Lanka Hot News






