වන්නිල ඇත්තෝ තනිකර හීන් මැණිකා කොරෝනාවෙන් මිය යයි…
කොරෝනා ආසාදනය වීමෙන් හේතුවෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණීකා මියගොස් තිබේ. ඊයේ පස්වරුවේ ඇය මියගොස් ඇත්තේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකට ලක්ව ප‍්‍රතිකාර ලබමින් සිට ඇති අතර කොරෝනා ආසාදිත ව රෝහල් ගත කර ඇත්තේ දැනට සති දෙකකට පමණ කරයි.
හීන් මැනිකා දරුවන් 09 දෙනෙකුගේ මවකි.
වන්නිල ඇත්තෝ තනිකර හීන් මැණිකා කොරෝනාවෙන් මිය යයි…
2021-09-05T08:08:00+05:30
Gossip Lanka Hot News






