gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් දැමූ කැබිනට් පත්‍රිකාවක් දූෂිත ජාවාරමක් බවට චෝදනා!

පැරණි වාහන අමතර කොටස් මෙරටට ආනයනය කරන බව පවසමින් ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම සඳහා අවසර දීමට රජය ගෙන ඇති තීරණය දූෂිත ජාවාරමක් බවට තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් ගණනාවක් හවුල් වී ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි මහ ලේකම්වරයා වැඩිදුරටත් කීය.

මෙම ජාවාරම ගැන සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් සතුව සවිස්තර හා තොරතුරු ඇතැයි ද හෙතෙම කියා සිටී.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වගකිවයුතු ඇමැතින්ගෙන් ප්‍රශ්න කිරීමටත් අවශ්‍ය හෙළිදරව් කිරීම් සිදුකිරීමටත් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි.

අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka