බැසිල්ගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ‘සල්ලි මල්ලක්’!
ඉදිරි අයවැයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හට මිලියන 100ක ප්‍රතිපාදන ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කොට ඇත.
ඒ අනුව ඊට අදාළ ව්‍යාපෘති වාර්තා තමන්ට ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන්ට දැනුම් දීමක් කොට ඇත.
මෙම වාර්තා ඔක්තෝබර් 31 වන දිනට ප්‍රථම මුදල් අමාත්‍යංශය වෙත ලබා දෙන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනුම් දීමක් කොට ඇති බව දැනගන්නට තිබේ.
-mawratanews
බැසිල්ගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ‘සල්ලි මල්ලක්’!
2021-09-13T13:53:00+05:30
Gossip Lanka Hot News






