gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා’ ගයන ඩැල්රින් සුබී ගැන සෝෂල් මීඩියා ගිය බොරු ආරංචිය!

අතිශය ජනප්‍රිය ‘ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා’ ගීතය ගයන ඩැල්රින් සුබී මහත්මිය කොරෝනා ආසාදිතව මියගොස් ඇති බවට අසත්‍ය පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති කොරින් අල්මේදා සදහන් කොට ඇත්තේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන් අද දෙවතාවක් ඩැල්රින් සමග කතා කළ බවත්ය.

එවැනි අසත්‍ය පැතිරවීමෙන් වළකින ලෙසද කොරින් ඉල්ලීමක් කොට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka