කබ්රාල් මහ බැංකු අධිපති කිරීමට විරුද්දව නඩු දමයි
මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී.
කබ්රාල් මහතා අද දිනයේ සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඉන්පසු මේ සතියේදිම මහ බැංකු අධිපතිවරයාට භාර ගැනීමට නියමිතව සිටි.
කබ්රාල් මහ බැංකු අධිපති කිරීමට විරුද්දව නඩු දමයි
2021-09-13T11:38:00+05:30
Gossip Lanka Hot News






