gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා කමිටුවෙන් තවත් විශේෂඥ පිරිසක් ඉවතට!

කොරෝනා තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දරන තවත් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් ඉදිරි දිනවලදී ඉවත්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොසලකා දේශපාලන තීන්දු තීරණ ගැනීම නිසා දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු වෘත්තීය ගරුත්වය රැක ගැන එම කමිටුවෙන් ඉවත් වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද එම සංගමයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

වෛද්‍ය උපදෙස් අනුව නිවැරදි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කලේ නම් කොරෝනා රෝගීන් සංඛ්‍යාව දස ගුණයකින් අඩු කර ගැනීමට හැකියාව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

විශේෂඥ උපදෙස් නොසලකා දේශපාලන උවමනාව මත තීරණ ගැනීම මත කමිටුවේ වැඩි සාමාජික පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka