gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කබ්රාල් වැඩ බාරගන්න කලින් ඉරාන් මහා හෙළිදරව්වක් කරයි - (video)

මහබැංකු අධිපති ධූරය බාර ගැනීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධයෙන් මහා හෙළිදරව්වක් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත.

ඒ මහතා පෙන්වා දෙන්නේ දැනට අමෙරිකානු අධිකරණයක් මගින් සිරදඩුවම් නියම කර ඇති ඉමාඩ් සු‌බේරි නම් පුද්ගලයකුට 2014 වසරේදී කබරාල් මහතා මහබැංකු අධිපතිව සිටියදී ඩොලර් මිලියන 8.5ක මුදලක් ගෙවීමට කටයුතු කර ඇති බවකි.

මෙම මුදල් ඍජුවම මහබැංකුව හරහා ගොස් ඇති බවත්, ඊට කැබිනට් අනුමැතිය හෝ ලැබී නැති බවත් වික්‍රමරත්න මහතා හෙළිදරව් කළේය.

අද වන තුරු මේ පිළිබද කබ්රාල් මහතා වචනයක් හෝ කතා කොට නොමැති බවද වික්‍රමරත්න මහතා කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka