gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාදිනල් හිමිගේ ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවෙන් නිවේදනයක්!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී ශුද්ධොත්තම පාප් වහන්සේ මුණගැසීමක් සිදු නොවන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.

විදේශ අමාත්‍යංශය මෙම නිවේදනය සිදු කළේ අද දහවල් කාදිනල් හිමිපාණන් විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අගමැතිවරයා සහ විදේශ ඇමැතිවරයා වතිකානුවට ගොස් පාප් වහන්සේවත් රැවටවීමට උත්සාහ දරන බවට කළ චෝදනාවට පිළිතුරු ලෙසය.

කලින් කර තිබූ සූදානමකට අනුව මෙම සංචාරය සිදු කරන බවත් එහිදී අගමැතිවරයා විසින් පාප් වහන්සේ හමුවීමට ඉල්ලීමක් කර හෝ පාප් වහන්සේ විසින් අගමැතිවරයාට ආරාධනාවක් කර නොමැති බව හෝ එම නිවේදනයේ සදහන්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka