gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කබ්රාල් ඇමති මන්ත්‍රීකම් අත්හැර මහ බැංකු අධිපති වෙයි!

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් හා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තීන්දු කර ඇතැයි වාර්තා වේ.

මහ බැංකුවේ අධිපති ධූරය භාර ගැනීම සඳහා ඔහු මෙලෙස අදාළ ධූරවලින් ඉවත්වීමට නියමිත බව පැවසේ.

දැනට මහ බැංකුවේ අධිපති ධූරය දරණ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහල පෙළේ තනතුරක් සඳහා පත්කෙරෙනු ඇතැයි ද බැංකු ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මහ බැංකු අධිපතිවරයා සිය තනතුරෙන් ඉවත්වීමත් සමග කබ්රාල් මහතා දැනට හොබවන තනතුරුවලින් ඉවත්වන බව රජයට මේ වන විටත් දැනුම් දී ඇති බවද මේ අතර වාර්තා වේ.

-srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka