gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කබ්රාල් වැඩ පෙන්වයි.. තෙල් ගන්න මහබැංකුවෙන් සල්ලි දෙයි... ඩොලර් සංචිතත් අඩු වෙයි!

ඉදිරි මාස තුන සඳහා ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් රජය ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

ඒ අනුව මාස තුනක් සඳහා ඉන්ධන ආනයනය අවශ්‍ය කරන අතිවිශාල ඩොලර් ප්‍රමාණය මහ බැංකුවේ ඩොලර් සංචිතයෙන් නිදහස් කරනු ඇති බවත් එසේ වුවහොත් ඩොලර් සංචිතය තව දුරටත් අඩු වනු ඇති බවත් ආර්ථික විශේෂයෝ පවසති.

ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් සහනක් රජය බලාපොරොත්තුවෙන් සිටින අතර එවැනි ආකාරයකින් ඉන්ධන මිලදී ගතහොත් එය ආර්ථිකයට බාරක් නොවන බවත් ආර්ථික විශේෂයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

ශ්‍රී ලංකා ඩොලර් සංචිතය බිලියන දෙකක් (කෝටි 200) දක්වා පහළ ගොස් ඇති බවට කියවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka