යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ අදහස් පල කරයි.
ආණ්ඩුවට පැය 24ම වැඩ කළ හැකි නම් රෑ 12ට ගිවිසුම අත්සන් කිරීම හොඳ බවද ඔහු පැවසීය.
විදෙස් රටවල් සමග ගනුදෙනු කරද්දී එම රට වල වෙලාවල් සමගද කටයුතු කළ යුතුව ඇති බවත් මෙරට රෑ 12.00 යනු ඇමරිකාවේ දහවල් 01.00 පමණ වෙලාවක් යැයි ද ඔහු සඳහන් කළේ ය.