පොහොර තහනම් කරලා ගොවීන්ට දස වද දීලා දැන් යාළුවන්ට පොහොර ගෙන්වන්න දීලා! (VIDEO)
රසායනික පොහොර මාස ගණනක් තහනම් කොට ගොවීන්ට දස වද දී දැන් සිය ගජමිතුරන්ට පොහොර ගෙන්වීමට ඉඩ සලසා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සදහන් කර සිටියේය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ කෝටා ක්‍රමයට අනුව රසායනික පොහොර ගෙන්වීමට ඉඩ දීම හරහා තම හිතවතුන්ට මුදල් ඉපයීමට අවස්ථාවක් ලබා දී ඇති බවකි.
පොහොර තහනම් කරලා ගොවීන්ට දස වද දීලා දැන් යාළුවන්ට පොහොර ගෙන්වන්න දීලා! (VIDEO)
2021-08-04T20:50:00+05:30
Gossip Lanka Hot News






