මිනී මරලා නෑ! හොරකම් කරලා නෑ! මළගෙදර ආවම නෙස්කැෆේ බොන්න චුට්ටකට මාංචු කූට්ටම ගැලෙව්වෙත් නෑ! රන්ජන්ගේ ෆොටෝ එක බුකිය හොල්ලයි!
රන්ජන් රාමනායක මහතා අද මීගමුවේ පැවැති අවමංගල උත්සවයකට රැගෙන ආ අවස්ථාවේදී ගත් ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.
එහිදී රාමනායක මහතා නෙස්කැෆේ කෝප්පයක් බීමට සූදානම් වුවද එහිදීද බන්ධනාගාර නිලධාරීන් රන්ජන්ගේ මාංචු කුට්ටම ගැලවූයේ නැත.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල තබා තිබූ සටහනක් මෙසේය.
‘මිනී මරලා නෑ, හොරකම් කරලා නෑ. මළගෙදර ආවම නෙස්කැෆේ බොන්න චුට්ටකට මාංචු කූට්ටම ගැලෙව්වෙත් නෑ.’ යනුවෙන් එහි සටහන්ව තිබිණ.
මිනී මරලා නෑ! හොරකම් කරලා නෑ! මළගෙදර ආවම නෙස්කැෆේ බොන්න චුට්ටකට මාංචු කූට්ටම ගැලෙව්වෙත් නෑ! රන්ජන්ගේ ෆොටෝ එක බුකිය හොල්ලයි!
2021-08-04T20:45:00+05:30
Gossip Lanka Hot News