දැඩි ආරක්ෂක රැකවල් මැද රන්ජන් මීගමුවේ මළගෙදරකට යයි - (video)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රංජන් රාමනායක මහතා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සිය ඥාතියෙකුගෙ අවමඟුලට රැගෙනවිත් තිබේ. මීගමුව W.S ප්‍රනාන්දු මල්ශාලාවේ තැන්පත් කර ඇති රන්ජන් රාමනායක මහතාගේ මස්සිනා වන නිරන්ජන් මහතාගේ ආදරණීය මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාව මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් මධ්‍යයේ ගෙනවිත් තිබිණි.
මේ අවස්ථාවෙදී එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ තවත් දේශපාලඥයින් පිරිසක්ද එක්වී සිටිනු දක්නට ලැබුණි.

දැඩි ආරක්ෂක රැකවල් මැද රන්ජන් මීගමුවේ මළගෙදරකට යයි - (video)
2021-08-04T13:29:00+05:30
Gossip Lanka Hot News






