තවත් කොරෝනා මරණ 155ක් වාර්තා වෙයි
තවත් කොරෝනා මරණ 155 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
මේ අතර අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 3142ක් හදුනාගෙන ඇත.
තවත් කොරෝනා මරණ 155ක් වාර්තා වෙයි
2021-08-13T21:52:00+05:30
Gossip Lanka Hot News






