දිස්ත්‍රික්කවලට එන්නත් බෙදාදෙන්නේ නාමල්ද? රාජ්‍ය ඇමැති යවපු ලියුම මෙන්න
රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියන්කර ජයරත්න මහතා ඔහු නියෝජනය කරන පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව එන්නත්කරණය කිරීම සදහා එන්නත් ලක්ෂයක ප‍්‍රමාණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එන්නත් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කි‍්‍රයාත්මක කර ඇති පසුබිමක ජයරත්න මහතා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමය.
දිස්ත්‍රික්කවලට එන්නත් බෙදාදෙන්නේ නාමල්ද? රාජ්‍ය ඇමැති යවපු ලියුම මෙන්න
2021-08-13T21:42:00+05:30
Gossip Lanka Hot News






