gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් නොමැති වයෝවෘද්ධ පුද්ගලයින්ව රෝහල් තුළ දමායන තත්ත්වයක් – (වීඩියෝ සහිතයි)

කොවිඩ් ආසාදනය වී නොමැති වැඩිහිටි පුද්ගලයින් ඇතැම් පාර්ශ්ව විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලටට රැගෙනවිත් දමායන බව එම රෝහල් බලධාරීන් පවසයි.

කිසිදු රෝගී තත්ත්වයක් නොමැති මෙම වයෝවෘද්ධ පුද්ගලයින් රෝහලේ බාහිර රෝගී අංශයේ ආසන මත තබා යන බව රෝහල් බලධාරීන් එලෙස චෝදනා කරයි.

CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේ දී මේ පිළිබදව අනාවරණය වූ බවද රෝහල් බලධාරීන් සඳහන් කළේය.

රට තුළ කොවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක මෙවැනි ක්‍රියා සිදුනොකරන ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka