දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන අද… මරණ 160යි
යළිත් අද වාර්තා වන්නේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණනය. අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් මරණ 160ක් වාර්තා කළේය.
මේ වනවිට ලංකාවේ නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ ගණන 5935 කි. මේ පිළිබඳව
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන අද… මරණ 160යි
2021-08-14T21:35:00+05:30
Gossip Lanka Hot News







