gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙබ් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට!

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හා සම්බන්ධ, මාධවේදී කීර්ති රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය නිදහස් දිනය හෙටට යෙදී ඇතිඅතර කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත්, ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසත් ඉල්ලමින්, කීර්ති රත්නායක මහතා ලිපියක් ලියා තිබීම අත් අඩංගුවට ගැනීමේ හේතුව බවත් වාර්තා වේ.

කීර්ති රත්නායක හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස සේවය කළ අයකු බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka