උද්දච්චකම 50%යි... මෝඩකම 50%යි... සෞභාග්‍යයේ දැක්ම එහෙමයි... රට දෙයියන්ට බාර දීලා දැන් රට පුරාම කනත්තවල් හදනවා - (video)
සමස්ත සෞඛ්‍ය ප්‍රජාවම රට වසා දමන ලෙස බල කරද්දී ආණ්ඩුව එම තීන්දුව නොගන්නේ උද්දච්චකම සහ මෝඩකම හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ආන්ඩුව දැන රටත් ජනතාවත් දෙවියන්ට බාර දී රට පුරා කනත්තවල් සදහා ඉඩම් සොයමින් සිටින බවද විද්‍යාරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ උගතුන්, වියතුන්, පූජ්‍ය පක්ෂය නිහඩව නොසිට දැන්වත් ආණ්ඩුවට බලපෑම් එල්ල කිරීමට ඉදිරියට පැමිණිය යුතු බවකි.
උද්දච්චකම 50%යි... මෝඩකම 50%යි... සෞභාග්‍යයේ දැක්ම එහෙමයි... රට දෙයියන්ට බාර දීලා දැන් රට පුරාම කනත්තවල් හදනවා - (video)
2021-08-14T21:44:00+05:30
Gossip Lanka Hot News