රට වහනවා නම් රාජ්‍ය සේවකයන්ගේ පඩි භාගයක් කපනවා - රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක් (video)
සියලුම රජයේ සේවකයින්, මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් තමන්ගේ මාසික වැටුපෙන් හරි අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවීමේ යෝජනාවක් පැමිණෙන්නේ නම් දින 14 රට වසා දැමීමට තීරණයක් ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
ඊයේ (19) පස්වරුවේ කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේ ය.
රට වහනවා නම් රාජ්‍ය සේවකයන්ගේ පඩි භාගයක් කපනවා - රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක් (video)
2021-08-20T06:52:00+05:30
Gossip Lanka Hot News