සඳුදා සිට අපි රට වහනවා.. ඊට කලින් රට වහන්නැයි ජනාධිපතිට දැනුම් දෙනවා - රවි කුමුදේශ්
සඳුදා සිට රට වසා දැමීමට කටයුතු කරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.
එදිනට පෙර රට වහන්නැයි ජනාධිපතිවරයාට බල කරන බවත් ඒ මහතා කියා සිටියේය.
ඔහු මේ අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
සඳුදා සිට අපි රට වහනවා.. ඊට කලින් රට වහන්නැයි ජනාධිපතිට දැනුම් දෙනවා - රවි කුමුදේශ්
2021-08-20T06:47:00+05:30
Gossip Lanka Hot News