කොරෝනා අරමුදලට මගේ වැටුප දෙන්න විදිහක් නෑ.. ණයට කැපෙනවා.. මං ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් බිරිදගෙ වැටුපෙන් - එස්.බී.ගේ කොවිඩ් අඳෝනාව!
කොරෝනා අරමුදල සඳහා තම වැටුප ලබා දීමේ හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
තමන් ජීවත් වන්නේ හරිම අමාරුවෙන් බිරිඳගේ වැටුපෙන් බවත් ඔහු සඳහන් කළේය.
නමුත් කොරෝනා අරමුදල සඳහා කීයක් හෝ එකතු කර දීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.
කොරෝනා අරමුදලට මගේ වැටුප දෙන්න විදිහක් නෑ.. ණයට කැපෙනවා.. මං ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් බිරිදගෙ වැටුපෙන් - එස්.බී.ගේ කොවිඩ් අඳෝනාව!
2021-08-28T07:55:00+05:30
Gossip Lanka Hot News