සීනි කන්න හොද නෑ.. ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි - පොහොට්ටු මන්ත‍්‍රී
සීනි මිල සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයන් සිදු කරන බොහෝ අය දියවැඩියාවට බෙහෙත් බොන අය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.
තමන් දකින ආකාරයට මෙරට තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම් සීනි භාවිතය අඩු කළ යුතු බවද ඒ මහතා කියා සිටී.
කෙසේ නමුත් සීනි මිල වැඩිවීමේ ප්‍රශ්නයක් ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
සීනි කන්න හොද නෑ.. ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි - පොහොට්ටු මන්ත්රී
2021-08-28T07:30:00+05:30
Gossip Lanka Hot News