gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා හැදුණු ‘පොට්ට නව්ෆර්’ වැලිකඩදී මරුට!

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නව්ෆර් හෙවත් පොට්ට් නව්ෆර් අද රාත්‍රී 7.30ට පමණ ජිවිතක්ෂයට පත්වූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටියගේ ඝාතනය සම්බන්ධයන් වරදකරුවූ මොහොමඩ් නව්ෆර් හට අධිකරණය විසින් මරණ දඬුවම නියම කළ අතර ඔහු බුස්ස බන්ධනාගාරයේ සිය දඬුවම් විදිමින් සිටියේය.

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන එමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබු අතර පසුව ඔහුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කරනු ලැබ තිබිණ.

සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් මොහොමඩ් නව්ෆර් අද රාත්‍රීයේ දී මියගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka