කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටි දොස්තරට අපූරු දඬුුවමක්!
රටේ හැමතැනම මිනිසුන් මිය යන බවත් කාගේ හෝ ඊට අවධානයක් නැති බවත් පවසමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ වෛද්‍ය ටී. යූ.එස්. ගුණවර්ධන මහතා එම රෝහලේම පිහිටි කොරෝනා වාට්ටුවට අනුයුක්ත කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් රෝහල් අධ්‍යක්ෂවරයා යැවූ ලිපිය මෙසේය.
කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටි දොස්තරට අපූරු දඬුුවමක්!
2021-08-20T10:56:00+05:30
Gossip Lanka Hot News






