gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දඹානටත් කොරෝනා රිංගයි! වන්නිල ඇත්තන්ගේ ‘පවුල’ටත් හැදිලා!

දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත.

තම බිරිඳ කොවිඩ් රෝගය වැළදුනු බවට තහවුරු වීම හේතුවෙන් මහියංගන රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සදහන් කොට ඇත.

දඹානේ ආදීවාසී ගම්මානය සහ ඒ අවට ජීවත් වන ජනතාව වෙනුවෙන් කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

එම ප්‍රදේශයේ පුදගලයන් 115 දෙනකු සදහා පෙරේදා (27) දින සිදුකළ මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග අසනීප තත්ත්වයේ පසුවන අය රෝහල්ගත කර ඇතැයි ද සදහන් වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka