මෙහෙම ගියොත් පාන් පෝරණුවලත් මිනී පුච්චන්න වේවි! හරි වෙලාවේ රට වහන්නේ නැතිව දැන් රට වහලා වැඩක් නෑ!
මේ ආකාරයට රෝගීන් මියයාම දිගටම සිදුවුවහොත් ඔවුන්ගේ මෘත ශරීර පිළිස්සීම සඳහා කොළඹ කනත්ත මදි වී රටේ පවතින පාන් පෝරණු භාවිත කිරීමට සිදුවිය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ මාධ්‍යයට පවසා තිබේ.
කොවිඩ් වසංගතය මර්දනය ගැන ආණ්ඩුව හා වෙනත් බලධරයන් විසින් සිදු කරන මාධ්‍ය සංදර්ශන වහා නැවැත්විය යුතු බවද නිසි වේලාවට රට නොවසා දැන් රට වසා දැමීම ගැන කතා කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවද උන්වහන්සේ වැඩිදුරටත් කීහ.
මෙහෙම ගියොත් පාන් පෝරණුවලත් මිනී පුච්චන්න වේවි! හරි වෙලාවේ රට වහන්නේ නැතිව දැන් රට වහලා වැඩක් නෑ!
2021-08-08T07:15:00+05:30
Gossip Lanka Hot News






