gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලාෆ් ගෑස් රටේම ඉවරයි.. ලිත්‍රො සභාපති කියූ ලෙස කහ සිලින්ඩරේට නිල් ගෑස් නෑ..

වෙළෙඳපොළ තුළ ලාෆ් ගෑස් සැපයුම බිඳ වැටී තිබීම නිසා එම සමාගමේ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. පාරිභෝගිකයන් සහ අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ දැනට සති කිහිපයක් තිස්සේම ලාෆ් ගෑස් සිලින්ඩර වෙළද පොලේ මිලදී ගැනීමට නැති බවයි.

ලිත්‍රො සමාගමේ සභාපති වරයා පැවසූ පරිදි ලාෆ් සිලින්ඩරයට ලාෆ් ගෑස් ලබා නොදෙන බවටද පාරිභෝගිකයන් චෝදනා කරති.

ලාෆ් සමාගම සඳහන් කරන්නේ තම සිලින්ඩරයට කිසිසේත්ම වෙනත් සමාගමන නිෂ්පාදනයක් පිරවිය නොහැකි බවයි.

ලිත්‍රො සභාපතිවරයා මුලින් සඳහන් කරන ලද්දේ ඕනෑම සිලින්ඩරයකට ගෑස් ලබාදීමට සූදානම් බව වුවත් පසුව ඔහු කියා සිටියේ එවැන්නක් කිරීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka