gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ තෙල් හිගයක් එන බව කියු ආනන්ද පාලිත අත්අඩංගුවට!

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ඉන්ධන සංචිත ඇත්තේ තවත් සති 2කට අඩු කාලයක් සඳහා යැයි මාධ්‍ය හමුවේ කරන ලද ප‍්‍රකාශයක් පිලිබද ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka