gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ ගැසට්ටුවෙන් ඖෂධ රැසක මිල සීයට 9කින් ඉහළට !

නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පෙරේදා (19) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඖෂධ වර්ග රැසක මිල 9%කින් ඉහළ දමා ඇති බව ඖෂධ වෙළඳසැල් හිමියන් පවසයි. 

ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට මෙන්ම කොවිඩ් ආසාදනයට ලබාදෙන ඖෂධ කිහිපයක් සහ වේදනා නාශක කිහිපයක ද මිල ඉහළ ගොස් ඇති බවයි ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා සඳහන් කළේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka