gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58කට තවත් සැප.. අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර පිරිනමයි..

රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර පිරිනම තිබේ. රජය විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන ක්‍රියා සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය ඔවුනට පැවැරෙන වගකීමයි.

ඔවුන් සඳහා වන පත්වීම් ලිපි මේ සතියේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇතැයි ද වාර්තා වෙයි.

එම ධුරයන් ලද මන්ත‍්‍රීවරුන් සදහා වාහන ඉන්ධන ඇතුළු පහසුකම් රජයෙන් ලබා දීමට නියමිතය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka