එක සැරයක් නෙවෙයි, 60 ක් බේරේ වැවේ ඔබන්න, 61 ක් වැනි සැරේ උඩ ආවත් අපි එනවා... එහෙව් ජාතියේ බඩු පොහොට්ටුවේ අපි... - තිස්ස කුට්ටිආරච්චි
දේශපාලන රැස්වීම් සහ මෑතකදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ දැඩි ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
⠀
"බේරේ වැවේ ඔබපු අපි, හෙටත් බේරේ වැව ළඟ රැස්වීම කිව්වොත් එනවද නැද්ද ?? එක සැරයක් නෙවෙයි, 60 ක් ඔබන්න, 61 ක් වැනි සැරේ උඩ ආවත් අපි එනවා. එහෙව් ජාතියෙ බඩු පොහොට්ටුවේ අපි..." යනුවෙන් ඔහු එහිදී අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
එක සැරයක් නෙවෙයි, 60 ක් බේරේ වැවේ ඔබන්න, 61 ක් වැනි සැරේ උඩ ආවත් අපි එනවා... එහෙව් ජාතියේ බඩු පොහොට්ටුවේ අපි... - තිස්ස කුට්ටිආරච්චි
2026-11-02T08:58:00+05:30
Gossip Lanka Hot News





