බ්‍රිතාන්‍ය රජයේ රහස් ගිවිසුමකින් අප්‍රිකාවට පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයාගේ ඛේදනීය ඉරණම එළියට!
බ්‍රිතාන්‍යය විසින් අප්‍රිකානු රාජ්‍යයක් වන එස්වාටිනි (පෙර ස්වාසිලන්තය) වෙත පිටුවහල් කර සිටියදී දිවිතොරකරගත් ශ්‍රී ලාංකික පුරවැසියා, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට හෝ මහජනතාවට හෙළි නොකළ රහසිගත ගිවිසුමක් යටතේ එරටට යවා ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය රජයේ රහස් ගිවිසුමකින් අප්‍රිකාවට පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයාගේ ඛේදනීය ඉරණම එළියට!
2026-11-26T07:20:00+05:30
Gossip Lanka Hot News






