පැහැරගෙන ඝාතනය කර වළ උඩින් කෙසෙල් හිටවලා... දේශපාලන පක්ෂයක 8ක් පෝරකයට යැවූ නඩු තීන්දුව
මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී දේවදාස් සුරේෂ්කුමාර් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබ සිටි ඊ.පී.ඩී.පී. (EPDP) සාමාජිකයින් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබේ. මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්‍රභාකරන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, නඩුවේ 9 වැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කරන ලදී.
පැහැරගෙන ඝාතනය කර වළ උඩින් කෙසෙල් හිටවලා... දේශපාලන පක්ෂයක 8ක් පෝරකයට යැවූ නඩු තීන්දුව
2026-11-20T07:10:00+05:30
Gossip Lanka Hot News






