සමාජ ජාල කැළඹූ වීඩියෝවේ අමානුෂිකව දරුවෙකුට පහර දුන් කාන්තාව අත්අඩංගුවට!
සමාජ මාධ්ය හරහා දරුවෙකුට පහර දීමක් සම්බන්ධව 2026.10.31 වන දින සංසරණය වූ වීඩියෝ පටයකට අදාලව එඩේරමුල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ගේ ක්ෂණික ක්රියාත්මක වීමෙන් එදිනම සිදුවීමට අදාල සැකකාරිය අත්අඩංගුවට ගත් අතර වින්දිත දරුවාගේ පොලිස් භාරයට ගෙන දෙදෙනාම කුරුදුවත්ත පොලිස් ස්ථානයට භාර දී ඇත.
විමර්ශණ වලදී මේ පහර දීම සිදු වී ඇත්තේ 2026.10.28වන දින බවට අනාවරණය කරගෙන ඇත.වින්දිත දරුවා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කුරුදුවත්ත පොලිසියෙන් ක්රියාත්මකයි.
මේ පුවත තව අයට බලන්න
සමාජ ජාල කැළඹූ වීඩියෝවේ අමානුෂිකව දරුවෙකුට පහර දුන් කාන්තාව අත්අඩංගුවට!
2026-11-01T13:53:00+05:30
Gossip Lanka Hot News





