ඇලජික් එකක් නිසා සිහිය නැති කරල බබා ගත්තේ... ඒත් අක්කට සිහිය ආවේ නැහැ - නයෝමිගේ නගණිය සියල්ළ හෙළි කරයි
මේ වන විට ජපානයේ සහ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශය දැඩි කම්පනයකට හා ශෝකයට පත් කරමින්, ජනප්‍රිය සමාජ මාධ්‍ය නිර්මාණකාරිනී ආශා නයෝමි වීරවර්ධන හෙවත් 'නයෝමිචාන්'ගේ හදිසි වියෝව පිළිබඳ පුවත වාර්තා වී තිබේ. කුලුඳුල් දරුවා මෙලොවට පිළිගැනීමේ අරමුණින් රෝස පැහැති පුංචි ළදරු ඇඳුම් සූදානම් කරමින් සිටි ඇයගේ ජීවිතය, කිසිදු පෙරනිමිත්තකින් තොරව දින තුනක් ඇතුළත මෙලෙස අහිමි වී යාම කාගේත් දෙනෙතට කඳුළක් එක් කරන්නකි.
ඇලජික් එකක් නිසා සිහිය නැති කරල බබා ගත්තේ... ඒත් අක්කට සිහිය ආවේ නැහැ - නයෝමිගේ නගණිය සියල්ළ හෙළි කරයි
2026-11-12T11:29:00+05:30
Gossip Lanka Hot News





